ගර්භානිභාවය සමග ඉදිරියට නෙර එන උදරය මෙන්ම ඒ සමගම ඇදෙන සම නැවත යථා තත්වයට පත්වීම බොහෝදුරට සිදුනොවේ. බොහෝවිට සම එල්ල වැටීම, උදරය ඉදිරියට නෙරා ඒම දරු ප්‍රසුතියෙන් පසු බොහෝ කලක් ගත වුවත් තිබිය හැක. මෙය දෙවන තෙවන ගර්භානිභාවයෙන් පසු මෙය වඩාත් කැපී පෙනේ.
ආහාර පාලනය කිරීමෙන්, ව්‍යායාම කිරීමෙන් මෙසේ එල්ල වැටෙන සම නැවත ගර්භානිභාවය පෙර මෙන් සකසා ගැනීමට ප්‍රමාණවත් නොවේ.
මේ සඳහා ප්ලාස්ටික් සැත්කමක් සඳහා යොමුවීමට සිදුවේ. (Abdominoplasty – Tummy Tuck). මෙය සිදුකෙරෙන්නේ උදරයේ බිත්තියට පිටතින් බැවින් උදරයේ අභ්‍යන්තර අවයව සමග කිසිඳු සම්බන්ධයක් නොමැත. එබැවින් අනවශ්‍ය බියක් ඇතිකරගැනීමට අවශ්‍ය නැත. මෙම සැත්කම සුදුසු කම් ලත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු ලවා සිදු කරවා ගැනීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක
Types of Abdominoplasties – Tummy Tuck – උදර බිත්තිය සඳහා කෙරෙන ප්ලාස්ටික් සැත්කම් වර්ග
Fat Aprenectomy – only the excessive skin of the abdomen is removed by this surgery
මෙම සැත්කම මගින් උදරයේ එල්ලා වැටෙන සම පමනක් ඉවත් කෙරේ
Abdominoplasty – The excessive skin removed and umbilical repositioning is done in this surgery.
මෙහිදී එල්ල වැටෙන සම ඉවත් කොට නාභිය නැවත ස්ථානගත කිරීම සිදුවේ (Umbilical relocation)
Lipoabdominoplasties – In this surgical procedure excessive fat is removed by liposuction and excessive skin is removed with umbilical relocation. It is very popupar as it brings back the curves of the body.
මෙහිදී liposuction හෙවත් මේද චුෂණය මගින් උදරයේ ඉහල කොටසේ සහ උකුල ආශ්‍රිතව ඇති වැඩිපුර මේදය ඉවත් කිරීම සිදුවේ.
එමගින් උදරයේ හැඩය නැවත ලබා ගැනේ. ඊට අමතරව එල්ල වැටෙන සම ඉවත් කිරීමෙන් නාභිය නැවත ස්ථානාගත කිරීමක් සිදුවේ.
High-Definition Abdominoplasty. – මෙහිදී Liposuction සහ Fat Injection සඳහා උදරයේ ඇති Rectus muscle (Six pack muscle) මනාව පෙනෙන ලෙස සැකසේ. මෙය විදේශීය තරුණ යුවතියන් අතරේ වඩා ප්‍රචලිතයි.
Ventral Hernia Repair (Repair of Divariation)
This procedure is necessary when there is divarication of recti more than 2.5cm. Sometimes the patient may be having a paraumbilical hernia associated with this. It is not suffficient to do a paraumbilical hernia repair with a mesh for this situation. The whole antrior abdominal wall need a proper tighteninng by a plastic surgeon to prevent recurrences.
මෙහිදී එකිනෙකින් ඈත්වූ Rectus Muscle නැවත ලංකිරීමක් සිදුකෙරේ. Parumbilical Hernia ඇති බොහෝ කාන්තාවන්ගේ divarication of recti තත්වය ඇත. එබැවින් ඒ සඳහා Purumbilical Hernia repair with mesh වැනි සාමාන්‍ය සැත්කමක් පමණක් සිදු කිරීම ප්‍රමාණවත් නොවේ . ඒ සඳහා ප්ලාස්ටික් සැත්කමකට යොමු වීම වඩා නුවණට හුරු වේ.