Restoration of the Lost Body Contour
The body could go out of shape due to pregnency, weight gain and aging. There are many plastic surgical procedures for recontouring the shape of the body.
Arm Lift Surgery – Brachioplasty
The upper arms of the females could become bulky with aging and weight gain. It is disliked by most women. It could be very ugly and also makes someone to choose clothes with covered upper arms.
This problem can be successfully treated with plastic surgery techniques. The bulky upper arms can be reduced with liposuction and the excessive skin ( if existing) can be removed with an inconspicuous scar. meet your plastic surgeon to know more deatils.
අත්වල ඉහල බාහුව එසවීමේ සැත්කම / බ්රැකියෝප්ලාස්ටි
වයසට යාම සහ බර වැඩිවීමත් සමඟ කාන්තාවන්ගේ ඉහළ අත් විශාල විය හැකිය. එය බොහෝ කාන්තාවන්ට අකමැති දෙයකි. එය ඉතා අවලස්සන විය හැකි අතර කෙනෙකුට අත් ආවරණය කර ඇති ඇඳුම් පමනක් තෝරාගෙන ඇදීමට පවා සිදු විය හැක.
මෙම ගැටළුව සදහා ප්ලාස්ටික් සැත්කමක් සිදු කොට සාර්ථකව ප්‍රතිකාර කළ හැකිය. අත්වල විශාලත්වය මේද චූෂණය මගින්(liposuction) මගින් අඩු කළ හැකි අතර සම එල්ලා වැටෙන්නේ නම් එය නොපෙනෙන කැළලකින් සාර්ථක ලෙස ඉවත් කළ හැක. වැඩි විස්තර දැන ගැනීමට ඔබේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා හමුවන්න.
Thigh Lift – Thigh reduction
The thighs of females could go out of shape. The thighs could become too bulky. Sometimes the lateral aspects of thighs could be abnormally prominent or protruding type. These ladies would find it difficult to wear jeans. When the obesed ladies loose weight massively the thigh could appear saggy with excessive skin. The excessive skin could become very uncomfortable while walking.
The thighs can be made aesthetically pleasing by reshaping with Liposuction and removal of excessive skin.
කලවා එසවීම / කලවා අඩු කිරීම
කාන්තාවන්ගේ කලවා හැඩයෙන් වෙනස් විය හැකිය. කලවා ඉතා විශාල විය හැකිය. සමහර විට කලවා වල එක් පැත්තක් අසාමාන්‍ය ලෙස පිහිටීමට හෝ පිටතට නෙරා එන ලෙස පිහිටිය හැක. මෙම කාන්තාවන්ට කලිසම් ඇඳීමට අපහසු වනු ඇත.
තරබාරු කාන්තාවන්ගේ විශාල ලෙස බර අඩු වන විට කලවාවල සම එල්ලා වැටීමක් ඇති විය හැක. මෙම තත්වය ඇවිදීමේදී එල්ලා වැටෙන සම ඉතා අපහසු විය හැක.
විශාල වූ කලවා මේද චූෂණය(Liposuction) මගින් කුඩා කිරීමට පුලුවන.
එසේම එල්ලා වැටෙන සම මනා ලෙස ඉවත් කිරීමෙන් කලවාවල හැඩය නැවත ලබා ගතහැක.
Circumferential abdominoplasty / Lower Body Lift
When the obesed patients loose weight massively there would be a hanging excessive skin apron in the lower body which would be really troublesome for the patients. This need to be nicely removed to gain the body shape back in these patients.
The excessive skin need to be removed through a well planned incision. Otherwise there would be removal of skin in excess or inadequate removal of skin. The plastic surgeons are trained for these ideal incisions to bring the curves of the body shape back.
උදර සම එල්ලා වැටීම ඉවත් කිරීම / පහළ ශරීරයේ සම එසවීම
තරබාරු රෝගීන් විශාල ලෙස බර අඩු වූ විට, පහළ ශරීරයේ සමේ එල්ලෙන ස්වභාවයක් ඇතිවිය හැකි අතර එය රෝගීන්ට ඇත්තෙන්ම කරදරයක් වන මට්ටමට පැවතිය හැක. මෙම රෝගීන්ගේ ශරීරයේ හැඩය නැවත ලබා ගැනීම සඳහා මෙය මනාව ඉවත් කළ යුතුය.
හොඳින් සැලසුම් කරන ලද කැපුමක් හරහා මෙසේ එල්ල වැටෙන සම ඉවත් කළ යුතුය. එසේ නොමැති නම් සම වැඩිපුර ඉවත් වීම හෝ සම අවශ්‍යය ප්‍රමානයට ඉවත් වීම සිදු නොවිය හැක. ශරීරයේ හැඩය නැවත ලබා ගැනීම සඳහා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් මෙසේ කැපීම් යොදන ආකාරය පිලිබදව විශේෂයෙන් පුහුණු කර ඇත.
Upper Body Lift
The obesed upper body also would have a hanging apron of skin when they loose the weight. This would cause issues in wearing the clothes for these patients who have lost their weight after Baeriatric surgery or difficult dietary restrictions.
The upper body can be reshaped aesthetically by well planned incisions to bring about an upper body lift. These procedures need special training that is possessed by plastic surgeons.
උඩුකයේ එල්ලා වැටෙන සම ඉවත් කිරීම / ඉහල ශරීරයේ සම එසවීම
තරබාරු ඉහළ සිරුරේ බර අඩු වූ විට සමේ එල්ලෙන ස්වභාවයක් ඇතිවේ. මෙය තත්වය නිසා බර අඩු කිරීමට කෙරෙන Baeriatric සැත්කම් නිසා හෝ අසීරුවෙන් ආහාර සීමා කිරීම් වලින් පසු බර අඩු වූ රෝගීන්ට තවදුටරටත් ඇදුම් තෝරාගැනීමේ ගැටළු ඇති කරයි.
හොඳින් සැලසුම් කරන ලද කැපීම් මගින් ශරීරයේ ඉහළ කොටසේ හැඩය නැවත ලබා ගත හැකිය. මෙබදු සැත්කම් සදහා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යයවරුන් සතුව ඇති විශේෂ පුහුණුවක් ඇත.
Buttock Augmentation
The shape and volume of the Buttocks may not be desirable or match the rest of the body size and shape. Often there is inadequate filling of the lateral sides of the buttocks.
The shape of the buttocks can be changed using the fat injections and it gives a natural looking attractive buttocks.
The fat injections need adequate volume of fat from the rest of the body. Usually this procedure is performed as a combined procedure with liposuction of the abdomen, upper arms and back. It is a safe procedure when done by trained plastic surgeon.
තට්ටම් විශාල කිරීම
තට්ටම් වල හැඩය සහ ප්‍රමාණය ඇතම් විට ශරීරයේ ප්‍රමාණයට සහ හැඩයට නොගැලපීමට පුලුවන. බොහෝ විට තට්ටම්වල දෙපස පිරිපුන් නොවී පැවතිය හැක.
මේදය එන්නත් මගින් තට්ටම්වල හැඩය අවශ්‍යය පරිදි වෙනස් කළ හැකි අතර එය ස්වභාවික පෙනුමක් ඇති කරයි.
මේද එන්නත් සඳහා ප්‍රමාණවත් තරම් මේදය අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් උදරය, ඉහළ අත් සහ පිට ප්‍රදේශයේ මේද චූෂණය (liposuction) සමග එකවර කෙරෙන සැත්කමක් ලෙස සිදු කරනු ලැබේ. මේ සදහා පුහුණු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු විසින් සිදු කෙරේ නම් අවදානම් තත්වයක් ඇති නොවේ.