Burns are common injuries. Most of these injuries are minor burns and do not affect the health of the patient significantly. However, if the burn wound is not managed appropriately from the initial stage scarring cannot be prevented. Plastic surgeons are the experts in burn wound management and care. Therfore it is important to consult a plastic surgeon early for a burn injury.
පිළිස්සුම් අනතුරු සුලභ වශයෙන් සිදුවේ. බොහෝවිට මෙම පිළිස්සුම් තුවාල සුළු ඒවා වන අතර එමගින් රෝගියාගේ ශරීර සෞඛ්‍යයට දැඩි බලපෑම් ඇති නොකරයි. එහෙත් මෙම තුවාල සඳහා කලයුතු ප්‍රතිකාර නියමාකාරයෙන් සිදු නො නොකළොත් එමගින් ස්ථිර තුවාල කැලැල් ඇති වීම වැලළැක්විය නොහැකි වේ. පිලිස්සුම් තුවාල වලට මෙන්ම පිලිස්සුම් රෝගීන් සඳහා කෙරෙන ප්‍රතිකාර වලට විශේෂඥතාවයක් දක්වන්නේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ය. එබැවින් මෙම පිලිස්සුම් තුවාල සඳහා මුල් අවස්ථාවේ සිටම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම වඩා නුවණට හුරු බව අනුව කිව යුතුය.
Burn wound management would depend on the depth of the burn injury
1. Superficial burns usually heal within 10-14 days unless a complication like infection occurs. If the wounds heal before 14 days, it is unlikely that permenent scarring would occur. Therfore it is very imporatant to prevent burn wound infection which would bring about prolonged healing and permenent scarring. You could recieve best treatment for this from a plastic surgeon.
සමේ මතුපිටින් පමණක් සිදුවන පිලිස්සුම් තුවාල ( Superficial Burns) දින 10- 14 කාලයක් ඇතුළත සුවවේ. එසේ සුව වුවහොත් එම තුවාල වලින් ස්ථිර කැළැල් ඇති වීමත් සිදු නොවේ. නමුත් යම් හෙයකින් මෙම තුවාල ආසාදනය වීමෙන් සුව වීම තවදුරටත් කල්ගත වුවහොත් එම්ඟින් ස්ථිර කැලැල් ඇති වීම සිදුවේ. එබැවින් සම මතුපිටින් පමණක් සිදුවන පිලිස්සුම් තුවාල සඳහා යෝග්‍ය වන ප්‍රතිකාර ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් වෙතින් ලබා ගැනීම ඉතා වැදගත්ය.
2. Deep burn wound would take several weeks or months to heal. They heal with scarring. These post burn scars would contract and result in functional limitation of the involved body parts like neck, hand and over joints. These deep burn wounds need to skin grafted early. This would make the deep burn wound to heal in about two weeks and prevent scarring of the involved part.
යම් හෙයකින් පිලිස්සුම් තුවාලයක් නිසා සමට පූර්ණ වශයෙන් හානි වීමක් සිදු වුවහොත් එම පිරලිස්සුම් තුවාල සුවවීමට සති කිහිපයක් හෝ මාස කිහිපයක් ගත වීම්ට පුළුවන. එසේ කල්ගතවී සුව වන තුවාල ස්ථිර කැලැල් සහිතව සුවවේ. එම කැළැල් නිසා ශරීරයේ යම් යම් කොටස්වල ක්‍රියාකාරීත්වයට දැඩි බල බලපෑම් එල්ල වී සංකූලතා ඇතිවීමට පුළුවන. මෙබඳු සමට පූර්ණ වශයෙන් හානි වූ පිලිස්සුම් තුවාල සඳහා මුල් අවස්ථාවේම සම බද්ධ කිරීමේ ප්‍රතිකාර ක්‍රම මගීන් ඇතිවිය හැකි සංකූලතා මගහරවා ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා විශේෂඥතාවයක් ඇති ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා සම බද්ධ කිරීමේ සැත්කමකට යොමු වීම වඩා උචිත වේ.