BEST PLASTIC SURGERY CLINIC IN COLOMBO, SRI LANKA.

Hand

Hand

Hand is the most important organ for skillful functions of the humans. It is a complex organ. The hand injuries and diseases are usually handled by Hand specialists in ths developed world. Mostly they are plastic surgeons. The hand insult need to be handled by a skillfull hand surgeon or a plastic surgeon. Otherwise it is possible to devestate the hand function irreversibly.

මිනිස් සිරුරේ අතට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.   මිනිස් අත අපගේ එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා  නැතිවම බැරිය.  අතට සිදුවන අනතුරු මෙන්ම අතේ යම් යම් රෝගී තත්ත්වයන් සඳහා විශේෂඥතාවයක් දක්වන්නේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් බව බොහෝ දෙනා නො නොදනිති.   දියුණු රටවල නම් අතේ ඇතිවන බොහෝ රෝගී තත්ත්වයන් මෙන්ම අනතුරු සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ය.  මෙයට හේතුව නම් හරි හැටි අවබෝධයක් නොමැතිව    අතට  සිදුවන අනතුරු මෙන්ම  අතේ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමෙන් එහි ක්‍රියාකාරීත්වය නැවත  යථාතත්වයට පත් කළ නොහැකි තත්ත්වයට ඇද වැටිය හැකි වීමයි.  මේ ගැන සියලු දෙනා දැනුවත් වීම ඉතා වැදගත් බව අපගේ හැඟීමයි.

Hand Surgery Types – අතේ ප්ලාස්ටික් සැත්කම් වර්ග

1. Reconstruction of Tendon injuries of Hand –   අතේ කණ්ඩරා  වලට  සිදුවන අනතුරු යථා තත්ත්වයට පත් කිරීමේ ප්ලාස්ටික් සැත්කම්

2. Reconstruction of Nerve injuries of the Hand –    අතේ ස්නායු වලට සිදුවන අනතුරු නැවත සැකසීමේ ප්ලාස්ටික් සැත්කම්

3. Reconstruction of Bone and Joint injuries of Hand – අතේ සන්ධි හා  අස්ථි වලට සිදුවුන  අනතුරු  නැවත සැකසීමේ ප්ලාස්ටික් සැත්කම්

4. Soft Tissue Reconstruction of Hand –  අතේ මෘදු පටක නැවත සැකසීමේ හෝ බද්ධ කිරීමේ ප්ලාස්ටික් සැත්කම්.

5. Reconstruction of Finger Tip injuries –  අනතුරකින් ඇඟිලි තුඩුවලට සිදුවන  හානිය නැවත සැකසීමේ ප්ලාස්ටික් සැත්කම්.

6. Surgical Treatment of  Hand infections – අතේ ආසාදන සඳහා කෙරෙන විශේෂිත  ප්ලාස්ටික් සැත්කම්

7. Release of Compression Neuropathies – අතේ ස්නායු තද වීමෙන් ඇතිවන තත්ත්වයන් සඳහා  කෙරෙන ප්ලාස්ටික් සැත්කම්.

8. Joint repalcement of Hand Joints – අතේ සන්ධි නැවත යථා  තත්ත්වයට පත් කිරීමේ ප්ලාස්ටික් සැත්කම්

9. Reconstruction of Hand deformities in Rheumatiod Hand  –  රුමැටික අස්ථි  ප්‍රදාහය නිසා ඇතිවන ආබාධ තත්ත්වයන් සඳහා නැවත සැකසීමේ  ප්ලාස්ටික් සැත්කම්

10. Reconstruction of Depuytren’s contracture of Hand –   අතේ ඇඟිලි  වල  ක්‍රමක්‍රමයෙන් ඇතිවන Depuytren’s contracture නම් වූ තත්ත්වය  සඳහා කෙරෙන  ප්ලාස්ටික් සැත්කම්

  • Hand

    Hand is the most important organ for skillful functions of the humans. It is a […]