Lips are a special structure in the mouth. The cleft lip deformity is a birth defect. It could be corrected aesthetically by a plastic surgery.
1. Cleft Lip deformity can reconstructed aesthetically by a Plastic Surgeon
විදලිත තොල උපතින්ම ඇතිවන විකෘතියකි. මෙය ප්ලාස්ටික් සැත්කමක් මගින් ඉතා සාර්ථක ලෙස රුපලාවන්ය රැකෙන පරිදි නැවත සැකසීමට ප්ලාස්ටික් සැත්කමක් මගින් සිදු කල හැක.
2. Lip Revision – The Previosuly repaired lip may not be having the expected Aesthetic appearance. There can be lack of balance of the lip. You can get the proper Aesthetic appearance by a lip revision surgery by a plastic surgeon.
කුඩා කාලයේ සකසන ලද විදලිත තොල්පට වල යම් විකෘතිතාවයක් තිබිය හැක. එය නැවත සැකසීම ප්ලාස්ටික් සැත්කමක් මගින් සාර්ථකව සිදු කල හැක.
3. Lip Reconstruction – Lip deformities also could occur due to trauma or follwing surgery. These deformities can be restored succefully by plastic surgery.
අනතුරකින් හෝ සැත්කමකින් තොල් පටවල ඇතිවිය හැකි විකෘතිතා ප්ලාස්ටික් සැත්කමක් මගින් ඉතා සාර්ථක ලෙස නැවත සැකසිය හැක.
4. The size of the lips can be changed appropriately by plastic surgery. Lip reduction would need a surgical procedure. Lip Augmentation could be done by injection of fillers usually.
තෙල්වල ප්රමාණය කුඩා කිරීම හෝ විශාල කිරීම ප්ලාස්ටික් සැත්කමක් මගින් සාර්ථකව සිදු කළ හැක.