BEST PLASTIC SURGERY CLINIC IN COLOMBO, SRI LANKA.

Soft Tissue Cover

Soft Tissue Cover

The soft tissue of the body could loose due to various reasons like trauma, disease and surgery. 

Soft tissue reconstruction is fundamentally a plastic surgeon’s job. They are experts in providing soft tissue cover for various places of the body by various techniques. The soft tissue which is transferred from one place to other is called a flap transfer. The blood supply of the soft tissue is kept uninterrupted in this transfer process or reestablished by microscopic techniques as in free tissue transfer or free flaps.

හදිසි තුවාල වීම්, රෝග සහ ශල්‍යකර්ම වලින් ඉවත් කිරීමෙන් ශරීරයේ මෘදු පටක ශරීරයෙන් ඉවත් වී යාමට හැකිය.

එසේ ඉවත් වන කොටස් නැවත බද්ධ කිරීමෙන්  යථා තත්ත්වයට පත් කිරීම  මූලික වශයෙන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ කාර්යයකි. ඔවුන් විවිධ සැත්කම්  මගින් ශරීරයේ විවිධ ස්ථාන සඳහා මෘදු පටක ආවරණයක් සැපයීමේ ප්‍රවීණයන් වේ. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පටක බද්ධ කිරීමේ සැත්කම් මගින් මෙය සිදුකෙරේ. 
 මෙම සැත්කම් මෘදු පටක වල රුධිර සැපයුම බාධාවක් නොවන ලෙස සිදු කෙරේ. එක් තැනකින් තවත් තැනකට  පටක මාරු කිරීම හෝ  
බද්ධ  කිරීම සදහා සමහර විටෙක ශල්‍ය අන්වීක්ෂයක් භාවිතයෙන් සියුම් රුධිරවාහිනී සම්බන්ධ කිරීම සිදු කෙරේ.

Soft tissue Reconstruction or Flaps are required in many injuries and disease conditions.

1. Loss of soft tissue over Legs 

Loss of soft tissue commonly occur over lower leg exposing tibia associated with compound fractures as a result of high velocity truama in motor vehicle accidents.

2. Loss of soft tiisue over hand 

loss of soft tissue occur easily in hand trauma and hand infections exposing the vital stuctures like tendons and bones.

3. Loss of soft tissue over face

Severe loss of soft tissue over face is rare in trauma. But malignant tumours and some disease conditons would require removal of large areas of soft tissue which require reconstruction with flaps.

බොහෝ තුවාල සහ රෝගී තත්වයන් තුළ මෘදු පටක නැවත සකස් කිරීම සදහා ෆ්ලැප් සැත්කමක් කිරීමට අවශ්‍යය වේ.

1. කකුල් මත මෘදු පටක නැතිවීම

මෝටර් රථ අනතුරු වලදී අධික ප්‍රවේගයේ ප්‍රතිඵලයක් ලෙස  අස්ථි බිඳීම් සමග ඒවා  ආවරණය කරන මෘදු පටක නැතිවීම සිදුවිය හැක.

2. අතේ ඇති මෘදු පටක නැතිවීම

අතේ කන්ඩරා සහ අස්ථි වැනි අත්‍යවශ්‍ය ව්‍යුහයන් නිරාවරණය වන  ලෙස තුවාල වීම සහ අත් ආසාදනවලදී මෘදු පටක නැතිවීම.

3. මුහුණේ මෘදු පටක නැතිවීම

 මුහුණේ සාමාන්‍යය තුවාල වීමකදී  පටක බරපතල ලෙස නැතිවීම දුර්ලභය. නමුත් මාරාන්තික පිළිකා සහ සමහර රෝග තත්වයන් සැත්කම් කිරීමේදී මුහුනේ මෘදු පටක විශාල කොටසක් ඉවත් කිරීමට අවශ්‍ය වේ. 

  • Soft Tissue Cover

    The soft tissue of the body could loose due to various reasons like trauma, disease […]