Method 1
පළමු ක්‍රමය
Sending Request via WhatsApp (WhatsApp හරහා වේලාවක් වෙන් කරවා ගැනීම)
Step 1: Make a deposit of Rs 1500/- in below bank account
පියවර 1: පහත බැංකු ගිණුමේ රුපියල් 1500/- ක මුදලක් තැන්පත් කරන්න
Account Name : Kandy Cosmetic Surgery (Pvt) Ltd
Account No: 012310003385
Bank: Sampath Bank KCC Branch
Branch: Kandy
Step 2: Send the us the bank receipt along with patient’s below details via WhatsApp to get scheduled a 15 minutes Call Appointment with the Consultant Plastic Surgeon.
පියවර 2: උපදේශක ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයාගේ මිනිත්තු 15ක දුරකථන හෝ වීඩියෝ ඇමතුමක් සඳහා කාලය වෙන් කරවා ගැනීමට, ඉහත තැන්පතුවේ බැංකු කුවිතාන්සියේ ෆොටෝ එකක් සමඟ WhatsApp හරහා රෝගියාගේ පහත විස්තර අප වෙත එවන්න.
Name (නම) :
Age (වයස) :
City (ගම/ නගරය) :
Brief Description of requirement (අවශ්‍යතාවය කෙටියෙන්) :
Photos of your problem (ඔබගේ ගැටළුවට අදාළ ෆොටෝ ඇත්නම්)
Medical Reports of your problem (ඔබගේ ගැටළුවට අදාළ වෛද්‍යය වාර්තා ඇත්නම්)
Once we receive your message, one of our staff members will contact you and confirm with you on the Call Appointment Date & Time which matches with Consultant Doctor’s available time slots and your convenience.
අපට ඔබගේ WhatsApp පණිවිඩය ලැබුණු පසු, අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඔබව සම්බන්ධ කර, උපදේශක ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයාගේ පවතින සටහන සහ ඔබේ පහසුව සඳහා ගැලපෙන ඇමතුම් දිනය සහ වේලාව පිළිබඳව ඔබට තහවුරු කරනු ඇත.
Method 2
Please fill up below form and send to Schedule a Call Appointment of 15 Minutes.
Once we receive your message, one of our staff members will contact you and confirm with you on the Call Appointment Date & Time which matches with Consultant Doctor’s available time slots and your convenience.