PLASTIC SURGERY SERVICES | අපගේ ප්ලාස්ටික් සැත්කම් සේවාවන්
Our Services
To understand the plastic surgery services we provide, visit the detailed pages of the following items. We are available in Kandy, Sri Lanka.
Reconstructive Surgery
Hand Surgery
Burns Surgery
Aesthetic Plastic Surgery
Peripheral Nerve Surgery
අප විසින් සපයනු ලබන ප්ලාස්ටික් සැත්කම් සේවාවන් පිළිබඳ අවබෝධය සඳහා පහත අයිතමයන්ගේ විස්තර සහිත පිටු වලට පිවිසෙන්න.
Reconstructive Surgery
Reconstructive surgery is restoration of altered form and function due to birth, injury or disease.
1. Cleft Lip & Cleft Palate Reconstruction
උපතින් ඇතිවන විදලිත තොල නැවත සාමාන්‍ය ලෙස සැකසීම.
2. Reconstruction of accidentally injured nose with a forehad flap
අනතුරකින් නාසයේ කොටසක් කැපීගිය හොත් එය නලලේ පටක කොටසකින් එය නැවත සැකසීම.
3. Flap reconstruction of upper and lower limb soft tissue loss
අනතුරුවලින් අතේ හෝ කකුල් වල යම් පටක කොටසක් අහිමි වී ගියහොත් ශරීරයේ වෙනත් තැනකින් ගෙන පටක බද්ධ කිරීමේ සැත්කම් (Flap Reconstruction)
4. Breast reconstruction of a patient whose has undergone mastectomy ( removal of Breast) due to a cancer.
පිලිකාවක් නිසා පියයුරු ඉවත් කල විට එය නැවත සැකසීමේ සැත්කම්.
5. Reconstruction of nose – නාසයේ කොටසක් නැවත සැකසීම.
6. Reconstruction of eye Lids – ඇසිපිය වල කොටසක් ඉවත් කල විට නැවත සැකසීම.
7. Reconstruction of Lips – තොල් පට වලින් කොටසක් ඉවත් කල විට නැවත සැකසීම.
8.Reconstruction of Facial injuries – මුහුණේ කොටසක් හානි වූ විට හෝ ඉවත් කල විට පටක කොටස් නැවත බද්ධ කිරීම.
9.Reconstruction of Ears – කන්පෙති වල කොටසක් ඉවත් වූ විට නැවත සැකසීම.
10.Breast reconstruction – සැත්කමකින් ඉවත් කල පියයුරු සඳහා නැවත පියයුරු සැකසීමේ සැත්කම්.
11.Hand reconstruction – අතේ යම් පටක කොටසක් ඉවත් වූ විට ඒ සඳහා පටක කොටසක් බද්ධ කිරීම.
12. Tendon grafting – අතේ කණ්ඩරා බද්ධ කිරීම
13. Nerve graft – ස්නායු බද්ධ කිරීම
Hand Surgery
Meet your plastic surgeon to sort of the hand problems for the best treatment. Plastic surgeons are the hand surgery experts.
අතට සිදුවන අනතුරු සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ප්ලාස්ටික් සැත්කම් වෛද්‍යවරයෙකු හමුවන්න.
මිනිස් සිරුරේ අතට ඉතා සුවිශේෂී තැනක් හිමි වේ. අතට සිදුවන අනතුරු, අතේ ඇතිවන ආසාදන තත්වයන් නිසා තාවකාලිකව හෝ සදාකාලිකව ක්‍රියාකාරීත්වය ආබාධිත විය හැක.
මෙය යථා තත්ත්වයට පත් කිරීමට ඇතැම් විට ප්ලාස්ටික් සැත්කමක් කිරීමට සිදු වේ. එසේම අතේ පටක කොටස් වල ඇති සියුම් බව නිසාම අතට සිදුවන අනතුරු සඳහා කලයුතු සැත්කම් ඉතා සියුම් මෙන්ම සූක්ෂමව කල යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකාව තුල විශේෂඥතාවය ඇත්තේ ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍යවරුන්ට බව බොහෝ දෙනා නොදනිති.
අනතුරකින් අහිමිවන අතේ ක්‍රියාකාරීත්වය නැවත යථා තත්ත්වයට පත් කිරීමට නම් ඔබට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු කරා යොමු වීම ඉතා වැදගත් බව කිව යුතුය.
1. Finger & Forearm Tendon repair
අනතුරකින් අතේ කන්ඩරා කැඩී ගිය විට ඒවා නැවත සැකසීමේ සැත්කම්.
2. Hand & Finger Fracture Surgery
අතේ හා ඇඟිලි වල අස්ථි බිඳී ගිය විට ඒවා සූක්ෂම ලෙස නැවත සැකසීම.
3. Upper Limb Nerve Reconstruction
අත ආශ්රිත ස්නායු කැඩී ගිය විට හෝ කොටසක් ඉවත් වූ විට නැවත සැකසීම.
4. Hand Joint replacement Surgery
අතේ ඇඟිලි වල සන්ධි ආශ්‍රිතව ඇතිවන ආබාධිත තත්ත්වයන් නැවත සැකසීම. සන්ධි නැවත ප්‍රතිස්ථාපනය කිරීම.
5. Boutonniere deformity/ Mallet Finger deformity/ Swan Neck deformity.
අතේ ඇඟිලිවලට ඇතිවන විකෘතිතා නැවත සැකසීම.
6. Depuytren’s Contracture
This is a chronic palmer fascial contracture. Usually this occur over 5-10 years. It may need surgery when it is distubing the function of the hand.
The Palmer contracture bands are closely associated with nerves going to the fingers. Therefore it is very important that a meticulous surgical procedure is done to remove these palmer contravutre bands without damaging the nerves of fingers( Digital Nerves).
මෙහිදී සිදුවන්නේ අත්ලේ ඇති සම ක්‍රමයෙන් ඝන වීම හේතුවෙන් ඇඟිලි දිග හැරීමට ඇති හැකියාව ක්‍රමයෙන් අඩුවීමයි. මෙය ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියකි. ඇතැම් විට අවුරුදු 5-10 කට ආසන්න කාලයක් තිස්සේ මෙය සිදු වී අතේ ක්‍රියාකාරීත්වයට බාධාවක් ඇතිවන මට්ටමට පැමිණිය හැක.
මෙම Depuytren’s Contracture සඳහා කෙරෙන සැත්කමක් මඟින් එසේ සමේ ඝන වීමට ලක්වන කොටස සූක්ෂම ලෙස ඉවත් කෙරේ. ඇඟිලි වල විහිදෙන ස්නායු වලට හානියක් නොවන පරිදි සහ නැවත සම ඝන වීම වැලකෙන පරිදි ප්ලාස්ටික් සැත්කමක් මේ සඳහා කල යුතු වෙනවා.
Burns Surgery
It is important to see a plastic surgeon for acute burn injuries ASAP to prevent post burn scarring.
The acute wound management would prevent infection of the burn wound. Therefore the healing time will not be prolonged.
When there is an ongoing scarring process or established scar, it should be handled by handled by a scar specialist. Meet your plastic surgeon for most appropriate advice regarding the Post Burn Scarring.
Perhapsthe scarring process could complicate the free mobility of joints due to scar contractures. Burn reconstructive surgery and supervised scar therapy would be essential to regain the lost function especially in the Face, Hand and Neck.
පිලිස්සුම් තුවාල නිසා ඇතිවන කැලැල් නිසා බොහෝදෙනා අපහසුතාවයට පත්වෙනවා. මෙහිදී පිලිස්සුම් තුවාල වලට ඇති විශේෂ ප්‍රථිකාර ක්‍රම සඳහා මුලින්ම යොමුවීම වැදගත් වේ.
විශේෂයෙන් මුහුණ, බෙල්ල, පපුව, අත්, පාද හා රහස් ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන ඕනෑම පිලිස්සීමක් සඳහා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත හැකි ඉක්මනින් යොමුවීමෙන් කැලැල් තත්වයන් අඩුකරගත හැක.
යම් හෙයකින් ඇතිවන කැලැල් තත්වයන් සඳහාද සාර්ථක ලෙස ප්‍රතිකාර ලබා ගත හැක්කේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු විමෙනි.
පිලිස්සුම් තුවාල නිසා ඇතිවන ප්‍රධාන සංකූලතාවයන් වන්නේ එම කැලැල් ඝනවීම හා සංකෝචනය වීම නිසා ඇතිවන ශරීරයේ කොටස්වල ක්‍රියාකාරීත්වය සීමා සහිත වීමයි.
උදා :-
1. බෙල්ලේ ඇතිවන කැලැල් සංකෝචනය වීමෙන් බෙල්ල දිග හැරීමට නොහැකි වීම.
2. අතේ ඇඟිලි පිලිස්සුම් කැලැල් සංකෝචනය වීමෙන් ඇඟිලි දිග හැරීමට නොහැකි වීම.
මෙම තත්වයන් සඳහා සාර්ථක ප්ලාස්ටික් සැත්කම් ඇත.
Aesthetic Plastic Surgery
There can be changes in your face or body parts like breast, abdomenand upper arms from the birth or with aging. It is possible to restore the lost shape of your face or body with plastic surgery.
කෙනෙකුගේ උපතින්ම හෝ වයස්ගත වීමක් සමඟ මුහුණේ මෙන්ම ශරීරයේ විවධ කොටස් වල (පියයුරු, උදරය, ඉහළ බාහුවල) යම් යම් වෙනස් වීම් ඇතිවිය හැකිය. ප්ලාස්ටික් සැත්කමක් මගින් මෙම කොටස් වල රූපලාවන්‍ය නැවත යථා තත්වයට පත් කිරීම හෝ වැඩිදියුණු කිරීම සිදුකළ හැක.
Examples / උදා:-
1 Correction of saddle Nose / Dorsal Hump deformity of nose Correction.
පැතැලි වු හෝ වකුටු නාසය යථා තත්වයට පත් කිරීම.
2. Lip Augmentation – Lips can be enlarged to mathch the devine porpotions with the filler injections.
තොල්පෙති වල විශාලත්වය වැඩි කිරීම.
3. Making Beutiful Breasts – Breast Breast Lift – එල්ලා වැටෙන පියයුරු යථා තත්ත්වයට පත් කිරීම / Breast augmentation කුඩා පියයුරු විශාල කිරීම/ Breast Reduction විශාල පියයුරු විශාල කිරීම.
4. Abdominoplasty – Tummy Tuck
එල්ලා වැටෙන හෝ ඉදිරියට නෙරා එන උදරය යථා තත්ත්වයට පත් කිරීම.
5.Brachioplasty – Removal of Excessive skin of upper arms.
අත්වල ඉහල බාහුවේ එල්ලා වැටෙන තෙල් සහ සම ඉවත් කිරීම.
6. Axillary Fat pad removal
කිහිලි ආශ්‍රිතව ඇති තෙල් ගෙඩි බඳු කොටස් ඉවත් කිරීම.
7.Buttock Augmentation – The buttocks can be reshaped with fat injections.
තට්ටම් වල හැඩය වැඩිදියුණු කිරීම.
8. Thigh Reduction – Liposuction and removal of skin can reshape your thighs.
විශාල කලව ප්‍රදේශය කුඩා කොට සැකසීම.
Peripheral Nerve Surgery
Periphral nerves can be injured from cut injury, crush injury or inadvertant stretch injury occuring in motor bike injuries and child birth. These injuries could result in permenent disabilities. Many Sri Lankan patients do not know that plastic surgeons are performing numerous surgeries for these patients.
අනතුරු නිසා පර්යන්ත ස්නායු වලට ඇතිවන හානි සඳහා ශල්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු වෙත යොමු විය යුතු බව බොහෝ දෙනා නොදනිති. ශ්‍රී ලංකාව තුල ඒ සඳහා විශේෂඥතාවය ඇත්තේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය වරුන්ටයි.
උදා:-
1. Traumatic Brachial Plexus Injury
මෝටර් සයිකල් අනතුරු මඟින් බෙල්ලේ සිට අතට දිවෙන ස්නායු වලට සිදුවන හානි නැවත යථා තත්ත්වයට පත් කිරීමේ සැත්කම්.
2.Brachial Plexus Birth Palsy
දරු ප්‍රසූතියේදී අතේ ස්නායු ඇදීමකට ලක්වීමෙන් ඇතිවන තත්ත්වයන් සඳහා කෙරෙන ප්‍රතිකාර.
3.Reconstruction of Limb Nerve Injury
කැපීම් හෝ වෙනත් අනතුරු නිසා අතේ හෝ කකුල් වල ස්නායු වල සිදුවන හානි නැවත සැකසීම.