Reconstructive Surgery
Reconstructive surgery is restoration of altered form and function due to birth, injury or disease.
උපතින්, අනතුරක් හෝ රෝගී තත්ත්වයන් නිසා ශරීරයේ කොටසක් නැවත යථා තත්ත්වයට පත් කිරීම මෙම සැත්කම් මඟින් සිදු වේ.
The reconstruction or restoration could be Structural restoration and /or Functional restoration.
මෙහිදි අහිමි වූ ව්‍යුහය නැවත ලබාදීම මෙන්ම ක්‍රියාකාරීත්වය නැවත ලබාදීමද සිදු කල හැක.
Structural Restoration (ව්‍යුහාත්මක ප්‍රතිස්ථාපනය හෙවත් නැවත සැකසීම)
1. Cleft Lip & Cleft Palate Reconstruction
උපතින් ඇතිවන විදලිත තොල නැවත සාමාන්‍ය ලෙස සැකසීම.
2. Reconstruction of accidentally injured nose with a forehad flap
අනතුරකින් නාසයේ කොටසක් කැපීගිය හොත් එය නලලේ පටක කොටසකින් එය නැවත සැකසීම.
3. Flap reconstruction of upper and lower limb soft tissue loss
අනතුරුවලින් අතේ හෝ කකුල් වල යම් පටක කොටසක් අහිමි වී ගියහොත් ශරීරයේ වෙනත් තැනකින් ගෙන පටක බද්ධ කිරීමේ සැත්කම් (Flap Reconstruction)
4. Breast reconstruction of a patient whose has undergone mastectomy ( removal of Breast) due to a cancer.
පිලිකාවක් නිසා පියයුරු ඉවත් කල විට එය නැවත සැකසීමේ සැත්කම්.
5. Reconstruction of nose – නාසයේ කොටසක් නැවත සැකසීම.
6. Reconstruction of eye Lids – ඇසිපිය වල කොටසක් ඉවත් කල විට නැවත සැකසීම.
7. Reconstruction of Lips – තොල් පට වලින් කොටසක් ඉවත් කල විට නැවත සැකසීම.
8.Reconstruction of Facial injuries – මුහුණේ කොටසක් හානි වූ විට හෝ ඉවත් කල විට පටක කොටස් නැවත බද්ධ කිරීම.
9.Reconstruction of Ears – කන්පෙති වල කොටසක් ඉවත් වූ විට නැවත සැකසීම.
10.Breast reconstruction – සැත්කමකින් ඉවත් කල පියයුරු සඳහා නැවත පියයුරු සැකසීමේ සැත්කම්.
11.Hand reconstruction – අතේ යම් පටක කොටසක් ඉවත් වූ විට ඒ සඳහා පටක කොටසක් බද්ධ කිරීම.
12. Tendon grafting – අතේ කණ්ඩරා බද්ධ කිරීම
13. Nerve graft – ස්නායු බද්ධ කිරීම
Functional Restoration – ක්‍රියාකාරීත්වය නැවත සැකසීම
1. Facial Nerve Palsy Reconstruction
මුහුනේ ස්නායු ආබාධිත තත්ත්වයකදී කට පැත්තකට යාම, ඇසිපිය වැසීමට නොහැකි වීම සැත්කමකින් යථා තත්ත්වයට පත් කිරීම.
2.Reconstruction Brachial Plexus Injuries
මෝටර් සයිකල් අනතුරු වලදී බෙල්ලේ සිට අතට දිවෙන ස්නායු ඇදීම කැඩීම නිසා ඇතිවන ආබාධිත තත්ත්වයන් නැවත සැකසීම.
3.Functional reconstruction of hand with nerve transfers, muscle transfers and tendon transfers.
ස්නායු ආබාධිත තත්වයකදී අතෙහි හෝ කකුලෙහි ඇතිවිය හැකි ක්‍රියාකාරීත්වය අඩපණ වීම ක්‍රියාකාරී ස්නායු, මාංශ පේශි, කණ්ඩරා මාරු කිරීමෙන් නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම.