හිසේ කොණ්ඩය සහිත සම ආශ්‍රිතව කෙරෙන ප්ලාස්ටික් සැත්කම
The small scalp scars, lesions and lumps can be exercised without a visible scar with a trichophytic incision In this the hair will grow on the scar.
The Large scalp lesions can be removed by reconstructive surgical options like;
1. Scalp flaps – Scalp tissue from one place of the head can be transfered to the required place by rotation or transposition flap techniques.
2. Tissue expansion – An expandable silicon implant is inserted surgically first. It is expanded slowly using saline injections done on weekly basis. Once the desired tissue expansion is achieved the implant is removed and scar revison or excision of the lesion could be performed.
හිසේ කොණ්ඩය සහිත සමේ ඇතිවන කැළැල් ,ලප, ගෙඩි ආදිය කැළලක් ඇති නොවන ලෙස ඉවත් කිරීමට මෙම ප්ලාස්ටික් සැත්කමට හැකිය. මෙය විශේෂිත ආකාරයකට යොදන කැපුමක් මගින් සාර්ථකව සිදුකල හැක.
විශාල ප්‍රමාණයේ ලප කැලැල්, ගෙඩි ආදිය ඉවත් කිරීම සඳහා බොහෝවිට ප්ලාස්ටික් සැත්කමක් සිදු කළ යුතු වේ. මෙහිදී හිසේ කොණ්ඩය සහිත සමේ කොටසක් එක් තැනකින් තවත් තැනකට බද්ධ කිරීමෙන් සාර්ථකව සිදු කළ හැක. එසේම මේ සඳහා ප්‍රමාණය විශාල කළ හැකි සිලිකන් බැලුනයක් භාවිතා කළ හැක. මෙම බැලුනය කොන්ඩය සහිත සමට යටින් ශල්‍යකර්මයකින් තැන්පත් කිරීමෙන් පසුව ක්‍රමක්‍රමයෙන් සේලයින් එන්නත් කිරීම මගින් විශාල කළ හැක. අවශ්‍ය ප්‍රමාණයට කොණ්ඩය සහිත සම විශාල කරගත් පසු එම බැලූනය ඉවත් කොට එම පටක කොටස් ඉවත් වන සමේ අඩුව පිරවීමට යොදාග ගත හැක.