Face needs Plastic Surgeon’s touch
Face is the most important social organ of the human body. Any issue with the facial soft tissue would be ideally dealt by a plastic surgeon.
1. Removal of skin lesions of the face including skin cancers of the face.
2. Scar revisions of the face.
3. Treatment of Aging face
4. Soft tissue reconstruction of the face.
5. Facial nerve reconstruction / Facial reanimation surgery.
මුහුණ යනු මිනිස් සිරුරේ සාමාජීය වශයෙන් වැදගත් වන අවයවයකි.
උපතින්ම හෝ අනතුරකින් මුහුණේ සිදුවෙන වෙනස්වීම් ප්ලාස්ටික් සැත්කම් මගින් නැවත සැකසිය හැක.
විශේෂයෙන් ෘදු පටක ආශ්‍රිතව ඇතිවන ආබාධිත තත්ත්වයන් සඳහා ප්ලාස්ටික් ශල්‍ය වෛද්යව වරයෙකු වෙත යොමු වීම නුවණට හුරුය.
1. මුහුනෙ ඇති ලප කැලැල් රූපලාවණ්‍ය රැකෙන පරිදි ඉවත් කිරීම.
2. මුහුනෙ සම ආශ්‍රිතව ඇතිවන පිළිකා ඉවත් කිරීම.
3. මුහුණේ වයස්ගත වීම පාලනය කරන ප්ලාස්ටික් සැත්කම්.
4. අනතුරකින් හෝ රෝගී තත්ත්වය නිසා මුහුණේ මෘදු පටක වල ඇතිවිය හැකි විකෘතිතා නැවත සැකසීම.
5. මුහුණේ ඉරියව් පවත්වන ස්නායු වලට හානි සිදුවී ඇති විට එය නැවත සැකසීම