Improving Appearance of Neck needs plastic surgeon’s touch
There are few conditions in the neck which should be handled by a plastic surgeon.
1. Torticollis – occuring due to scarring of the sternocleidomastoid muscle due to birth injury.
2. Platysmal Bands of the neck – due to aging of the neck.
බෙල්ල ආශ්රිතව සිදුකෙරෙන ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් ඇත
1. උපතේදී බෙල්ලේ ඇති මාංශ පේශි ඇදීමෙන් ඇතිවන සංකූලතාවයක් වන බෙල්ල ඇදවී පිහිටීම නැවත සැකසීම. මෙම තත්වය සඳහා කුඩා කාලයේදීම ප්ලාස්ටික් සැත්කමක් සිදුකිරීමෙන් පසුකාලීනව ඇතිවිය හැකි මුහුනේ හැඩය වෙනස් වීම වළකාගත හැක .
2. වයස්ගතවීමත් සමඟ බෙල්ලෙ ඇතිවන රැලි තත්ත්වයන් නැවත සැකසීම.