Female Breast Plastic Surgery & Male Gynacomastia Treatment
Breast Reduction + Breast Lift
Ptosis of breast is a normal thing after child birth and breast feeding. Often the enlarged breast during pregnancy and lactation May not come back to normal size afterwards.
The breast can be reduced and lifted appropriately to gain youthful appearance of the breast.
ගර්භණි කාලය තුල ළදරුවාට කිරි දෙන සමයේ කාන්තාවන්ගේ පියයුරුවල විශාලවීම යථා තත්වයට පත්වීම බොහෝවිට සිදු නොවේ. ප්‍රමාණයෙන් විශාලවූ පියයුරු එලෙසම පැවතීමත් පියයුරු එල්ල වැටීමත් ප්ලාස්ටික් සැත්කමක් මගින් සාර්ථකව ප්‍රතිකාර කල හැක.
Breast Augmentation
The size of the breast can be enlarged or augmented by inserting a silicon implant under the breast. This is a common plastic surgical procedure done in the world.
පියයුරු විශාලත්වයෙන් අඩුනම් එය ශරීරයේ ප්‍රමාණයට ගැලපෙන සේ විශාල කරගැනීමට ප්ලාස්ටික් සැත්කමක් කල හැක.
මේ සඳහා සිලිකන් වලින් සාදන ලද කෘතීම පියයුරුවක් සැත්කමක් මගින් පපුවේ පියයුරුවට යටින් ඇතුල් කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබේ.
එසේම මේද පටක එන්නත් කිරීමෙන් (FAT INJECTION) පියයුරුවල ප්‍රමාණය යම් තරමකට විශාල කරගත් හැක.
Amastia or Hypomastia
Some girls may be born small size breast or just absence of breast. These girls need the help of the plastic surgeon to restore their body image.
සමහරක් ගැහැණු ළමයින් පියයුරු කුඩාවී හෝ පියයුරු නොමැති වීම නිසා උපත ලබා ඇත. මෙම ගැහැණු ළමයින්ට ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිරූපය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔබගේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා හමුවන්න.
Nipple inversion
The nipple could be burried or inverted due to fibrous bands pulling them inwards. This deformity can be corrected succefully by a plastic surgeon.
තන පුඩුව ඇතුලතට නෙරා යාම සිදුවන්නේ තන්තුමය පටක කොටස් මගින් එය ඇතුලතට ඇදීම නිසාය. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු ලවා මෙම විකෘතිය සාර්ථකව නිවැරදි කරවා ගත හැක
Symmastia
The breast could be too close together and the natural space between the breast may not be there. In this situation recurrent infection could occur between the breasts.
පියයුරු දෙක අතර ස්වභාවිකව තිබිය යුතු පරතරය නොමැතිවීම නිසා නැවත නැවත අසාදන වලට ලක්වීම සිදුවිය හැක.
මෙහිදී සාමාන්‍ය පියයුරු දෙකක් අතර තිබිය යුතු ඉඩ නැවත ඇති කොට ප්ලාස්ටික් සැත්කමක් මගින් සාර්ථක ලෙස ප්‍රතිකාර කල හැක.
Breast Reconstruction
The mastectomy for a breast cancer could devestate the body image of a young lady. This can be successfully reconstructed by breast reconstructive plastic surgical procedure.
පියයුරු පිළිකාවක් සඳහා කෙරෙන පියයුරුව ඉවත් කිරීමේ සැත්කම නිසා තරුණ කාන්තාවකගේ ශරීරයේ ප්‍රතිරූපය වෙනස් වී විවිධ මානසික ආතතීන්ට ලක්ව වීමට ඉඩ ඇත. පියයුරු පිළිකාවක් සඳහා කෙරෙන පියයුරුව ඉවත් කිරීමේ සැත්කම නිසා තරුණ කාන්තාවකගේ ශරීරයේ ප්‍රතිරූපය වෙනස් වී විවිධ මානසික ආතතීන්ට ලක්ව වීමට ඉඩ ඇත. පියයුරු ප්‍රතිනිර්මාණය කිරීමේ නව්‍ය සැත්කම් මගින් මෙම තත්ත්වයන් මගහරවා ගත හැක.
Gynacomastia
Enlargement of male breast is called gynacomastia. This is a common condition and ususally not associated with with any sex hormone or sexual disability. However, young males are psychologically afected by this problem.
Gynacomastia can be treated very successfully with liposuction without any visible scars over the breast or nipple. Some of the patients need removal of the hard gland under nipple also. This could be done successfully with a cut inside the nipple.
Meet your Plastic Surgeon and relieve your undue suffering today.
පිරිමින්ගේ පියයුරු විශාල වීම gynacomastia ලෙස හැඳින්වේ. මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර සාමාන්‍යයෙන් ලිංගික හෝමෝනයක් හෝ ලිංගික ආබාධයක් සමඟ සම්බන්ධ නොවේ. එසේම මෙය පිලිකාමය තත්වයකුත් නොවේ. කෙසේවෙතත්, තරුණ පිරිමි ගය්නකොමස්ටියා තත්වය නිසා අපමණ ලෙස මානසිකව පීඩාවට පත් වේ.
මෙසේ විශාල වූ පිරිමි පියයුරු, එය මත හෝ තන පුඩුව මත කිසිදු කැළලක් නොමැතිව liposuction හෙවත් මේද චූෂණය මගින් ඉතා සාර්ථක ලෙස ඉවත් කළ හැක . සමහර රෝගීන්ට තන පුඩුවට යටින් ඇති දෘඩ ග්‍රන්ථිය ද ඉවත් කිරීමට අවශ්‍ය වේ. තන පුඩුවේ ඇතුළත කැපීමකින් මෙය පිටතට නොපෙනෙන කැලලක් නොමැතිව මෙය සාර්ථකව ඉවත්කළ හැකිය.
ඔබේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා හමුවී අදම ඔබේ ගයිනකොමස්ටියා තත්වය සදහා නිවැරදි ප්‍රතිකාරය ලබාගන්න.