BEST PLASTIC SURGERY CLINIC IN COLOMBO, SRI LANKA.

Genital Area

Genital Area

Genital area is an important part in the body aesthetically as well as functionally. There are many plastic anf reconstructive surgical procedures for improving the aesthetic appearance and restoring functionality of the genital area of human body.

 ලිංගික ප්‍රදේශය ශරීරයේ සෞන්දර්යාත්මකව මෙන්ම ක්‍රියාකාරීත්වත් වැදගත් අංගයකි. මිනිස් සිරුරේ ලිංගික ප්‍රදේශයේ සෞන්දර්යාත්මක පෙනුම සහ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්ලාස්ටික්  ශල්‍යකර්ම රාශියක් ඇත.

1. Preputoplasty 

The phimosis is a common condition. There is a serious narrowing of the prepuce of the penis in this coindition. It could affect the hygeine as well as function of the penis. Generally this condition is treated with circumcision. However, this condition can be treated with a pastic surgical procedure called Preputoplasty. In this procedure the constriction of th prepuce is successfully released by a running W plasty technique and there would not removal of the preputal skin.

ෆයිමෝසිස් යනු සුලභ තත්වයකි. මෙම තත්වය තුළ ශිෂ්ණය කෙලවර පෙර සම  පටු වී පිහිටා ඇත. එය ශිෂ්ණයේ සනීපාරක්‍ෂාවට මෙන්ම ක්‍රියාකාරීත්වයටද බලපාන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙම තත්වයට ප්‍රතිකාර කරනු ලබන්නේ චර්මච්ඡේදනයෙනි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය Preputoplasty නම් ප්ලාස්ටික් ශල්‍යකර්මය මගින් ප්‍රතිකාර කළ හැකිය. මෙම ක්‍රියාපටිපාටිය තුළ prepuce හි සංකෝචනය ධාවනය වන W ප්ලාස්ටි  සැත්කමක් මගින් පෙර සමෙහි විවරය විශාල කල හැක. මෙහිදී පෙර සම ඉවත් කිරේමක් සිදු නොකෙරේ. 

2. Labioplasty

Some women may be having excssively large labia Minora in their vagina. This may be aesthetically unpleasant and impair theh self confidence of the girls. This could be successfuliy treated with a labioplasty by removing the excesive part of the labia minora. 

සමහර කාන්තාවන්ට ඔවුන්ගේ යෝනි මාර්ග විවරයේ  විශාල වූ තොල් පිහිටා තිබිය හැක. මෙය පෙනුමෙන් අප්‍රසන්න විය හැකි අතර ගැහැණු ළමයින්ගේ ආත්ම විශ්වාසය බිද දමයි. යෝනි මාර්ග විවරයේ දෙපස තොල් වල වැඩි කොටස කපා ඉවත් කිරීම මම සැත්කමේදී සිදුවේ.

3. Mons lift  

WIth aging the Pubis and Labia majora may get sagging and may become aesthetially unpleasant. This condition can be treated with a Mons Lift which could be usually done during an Abdominoplasty procedure.

වයස්ගත වීමත්  සමඟ Pubis සහ Labia majora එල්ලා වැටෙන අතර   අප්‍රසන්න පෙනුමක් ඇති කලහැක. මෙම තත්වයට Mons Lift මගින් ප්‍රතිකාර කළ හැක.

4. Hymenoplasty

Hymen is a very important in cultural perspective in the south asian countries.  The virginity is still expected by the boy’s family in our culture. Therefore, restoration of the virginity would be very important for the girls who lost it accidentaly. The Hymenoplasty is a delicate surgical procedure. It is sucessful when perforemed under magnification or microscopically and double layer technique. It would be wise to see a plastic surgeon for this kind of delicate surgical procedure.

  • Genital Area

    Genital area is an important part in the body aesthetically as well as functionally. There […]