There can be changes in your face or body parts like breast, abdomenand upper arms from the birth or with aging. It is possible to restore the lost shape of your face or body with plastic surgery.
කෙනෙකුගේ උපතින්ම හෝ වයස්ගත වීමක් සමඟ මුහුණේ මෙන්ම ශරීරයේ විවධ කොටස් වල (පියයුරු, උදරය, ඉහළ බාහුවල) යම් යම් වෙනස් වීම් ඇතිවිය හැකිය. ප්ලාස්ටික් සැත්කමක් මගින් මෙම කොටස් වල රූපලාවන්‍ය නැවත යථා තත්වයට පත් කිරීම හෝ වැඩිදියුණු කිරීම සිදුකළ හැක.
Examples / උදා:-
1 Correction of saddle Nose / Dorsal Hump deformity of nose Correction.
පැතැලි වු හෝ වකුටු නාසය යථා තත්වයට පත් කිරීම.
2. Lip Augmentation – Lips can be enlarged to mathch the devine porpotions with the filler injections.
තොල්පෙති වල විශාලත්වය වැඩි කිරීම.
3. Making Beutiful Breasts – Breast Breast Lift – එල්ලා වැටෙන පියයුරු යථා තත්ත්වයට පත් කිරීම / Breast augmentation කුඩා පියයුරු විශාල කිරීම/ Breast Reduction විශාල පියයුරු විශාල කිරීම.
4. Abdominoplasty – Tummy Tuck
එල්ලා වැටෙන හෝ ඉදිරියට නෙරා එන උදරය යථා තත්ත්වයට පත් කිරීම.
5.Brachioplasty – Removal of Excessive skin of upper arms.
අත්වල ඉහල බාහුවේ එල්ලා වැටෙන තෙල් සහ සම ඉවත් කිරීම.
6. Axillary Fat pad removal
කිහිලි ආශ්‍රිතව ඇති තෙල් ගෙඩි බඳු කොටස් ඉවත් කිරීම.
7.Buttock Augmentation – The buttocks can be reshaped with fat injections.
තට්ටම් වල හැඩය වැඩිදියුණු කිරීම.
8. Thigh Reduction – Liposuction and removal of skin can reshape your thighs.
විශාල කලව ප්‍රදේශය කුඩා කොට සැකසීම.