BEST PLASTIC SURGERY CLINIC IN COLOMBO, SRI LANKA.

Peripheral Nerve Surgery

Peripheral Nerve Surgery

Periphral nerves can be injured from cut injury, crush injury or inadvertant stretch injury occuring in motor bike injuries and child birth. These injuries could result in permenent disabilities. Many Sri Lankan patients do not know that plastic surgeons are performing numerous surgeries for these patients. 

අනතුරු නිසා පර්යන්ත ස්නායු වලට ඇතිවන හානි සඳහා ශල්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු වෙත යොමු විය යුතු බව බොහෝ දෙනා නොදනිති. ශ්‍රී ලංකාව තුල ඒ සඳහා විශේෂඥතාවය ඇත්තේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය වරුන්ටයි. 

උදා:- 
1. Traumatic Brachial Plexus Injury

මෝටර් සයිකල් අනතුරු මඟින් බෙල්ලේ සිට අතට දිවෙන ස්නායු වලට සිදුවන හානි නැවත යථා තත්ත්වයට පත් කිරීමේ සැත්කම්. 


2.Brachial Plexus Birth Palsy

දරු ප්‍රසූතියේදී අතේ ස්නායු ඇදීමකට ලක්වීමෙන් ඇතිවන තත්ත්වයන් සඳහා කෙරෙන ප්‍රතිකාර. 


3.Reconstruction of Limb Nerve Injury

කැපීම් හෝ වෙනත් අනතුරු නිසා අතේ හෝ කකුල් වල ස්නායු වල සිදුවන හානි නැවත සැකසීම. 

  • Peripheral Nerve Surgery

    Periphral nerves can be injured from cut injury, crush injury or inadvertant stretch injury occuring […]