Eye Lid Surgery
There are several eye lid surgical procedures commonly perforemed by a plastic surgeon
1. Reconstruction of Eye Lid Surgery
2.Post burn eye lid contracture release.
3. Ptosis injuries
4. Correction of Ectropian / Entropian.
5. Upper eye lid gold weight insertion for facial nerve palsy.
6. Xanthelesma excision.
7. Excision of Skin excess of with aging of Upper eye lids (Upper Blepheroplasty).
8. Correction Lower eye lid aging ( Lower Blepheroplasty).
ඇසිපිය ආශ්රිතව සිදු කෙරෙන ප්ලාස්ටික් සැත්කම් බොහොමයක් ඇත.
1. අනතුරකින් ඇසිපිය වලට සිදුවන හානි නැවත යථා තත්ත්වයට පත්කොට ඇසිපිය නැවත සැකසීමේ සැත්කම්
2. පිලිස්සුම් තුවාලවලින් පසු ඇසිපිය වල ඇතිවන සංකූලතා නැවත සැකසීම.
3. උපතින්ම හෝ අනතුරකින් පසු උඩු ඇසිපිය පහත් වී පිහිටීම නැවත සැකසීම.
4. තුවාල වීමකින් පසු ඇසිපිය ඇතුළතට හෝ පිටතට නෙරා ඒමෙන් ඇතිවන සංකූලතා නැවත සැකසීම.
5. මුහුණේ ස්නායු ආබාධ නිසා උඩු ඇසිපිය වැසීමට නොහැකිවීම නැවත සැකසීම.
6 . ඇසිපිය ආශ්රිතව ඇති සමේ කොලෙස්ටරෝල් තැන්පත් වීම ඉවත් කිරීම.
7. වයස්ගත වීමත් සමග සිදුවන උඩු ඇසිපිය එල්ලා වැටීම නැවත සැකසීම.
8. වයස්ගත වීමත් සමඟ යටි ඇසිපියේ සිදුවිය හැකි වෙනස්වීම් නැවත සැකසීම.