BEST PLASTIC SURGERY CLINIC IN COLOMBO, SRI LANKA.

Burns Surgery

It is important to see a plastic surgeon for acute burn injuries ASAP to prevent post burn scarring. 

The acute wound management would prevent infection of the burn wound. Therefore the healing time will not be prolonged. 

When there is an ongoing scarring process or established scar, it should be handled by handled by a scar specialist. Meet your plastic surgeon for most appropriate advice regarding the Post Burn Scarring.

Perhaps the scarring process could complicate the free mobility of joints due to scar contractures. Burn reconstructive surgery and supervised scar therapy would be essential to regain the lost function especially in the Face, Hand and Neck.

පිලිස්සුම් තුවාල නිසා ඇතිවන කැලැල් නිසා බොහෝදෙනා අපහසුතාවයට පත්වෙනවා. මෙහිදී පිලිස්සුම් තුවාල වලට ඇති විශේෂ ප්‍රථිකාර ක්‍රම සඳහා මුලින්ම යොමුවීම වැදගත් වේ.
විශේෂයෙන් මුහුණ, බෙල්ල, පපුව, අත්, පාද හා රහස් ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන ඕනෑම පිලිස්සීමක් සඳහා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත හැකි ඉක්මනින් යොමුවීමෙන් කැලැල් තත්වයන් අඩුකරගත හැක.

යම් හෙයකින් ඇතිවන කැලැල් තත්වයන් සඳහාද සාර්ථක ලෙස ප්‍රතිකාර ලබා ගත හැක්කේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු විමෙනි.
පිලිස්සුම් තුවාල නිසා ඇතිවන ප්‍රධාන සංකූලතාවයන් වන්නේ එම කැලැල් ඝනවීම හා සංකෝචනය වීම  නිසා ඇතිවන ශරීරයේ කොටස්වල ක්‍රියාකාරීත්වය සීමා සහිත වීමයි.
උදා :-  
  1. බෙල්ලේ ඇතිවන කැලැල් සංකෝචනය වීමෙන් බෙල්ල දිග හැරීමට නොහැකි වීම.

  2. අතේ ඇඟිලි පිලිස්සුම් කැලැල් සංකෝචනය වීමෙන් ඇඟිලි දිග හැරීමට නොහැකි වීම.
මෙම තත්වයන් සඳහා සාර්ථක ප්ලාස්ටික් සැත්කම් ඇත.